Friday, April 26, 2024

General line - 0115112241

දඹුල්ල අධ්‍යාපන කලාපයේ පාසැල් හෙට සිට සතියක් වසා තැබේ

කාංචන කුමාර ආරියදාස




දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට‍ (30) සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සඳහන් කර සිටිනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.