අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 496 දෙනෙකු සහ පුද්ගල මරණ 07ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
අද දිනය වන විට මෙරට සමස්ත කොරෝනා මරණ 116ක් වන අතර ආසාදිතයින් 23,484ක් වනවා. ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 17,002ක් වන අතර රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 6,373ක් වනවා.
මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,773ක් වේ.
අද වාර්තා වූ කොවිඩ් මරණ සම්බන්ධයෙන් වූ තොරතුරු:
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here