Monday, January 25, 2021

General line - 0115112241

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරය ලෙස දිවුරුම් දෙයි

1067Views



බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

මිට අමතර ලොහාන් රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

මිට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here