Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පත්කළ යුතු තැන ජනපති කියයි




ලොව සියලු ජනතාවට ථේරවාදී බුදුදහම සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදෙන ස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත්කළ යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ හරහා ගුණගරුක සමාජයක් බිහි කිරීමේ හැකියාවක් පවතින බවයි.

පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ පැවති පුණ්‍ය කටයුත්තකට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.