Friday, April 19, 2024

General line - 0115112241

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය සිව්දෙනෙකුගේ සිරුරූ ගැන අධිකරණයෙන් දුන් තීන්දුව




මහර බන්ධනාගාරයේ ඉකුත් දා ඇතිවු ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ මෘතදේහ අතරින් දැනට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති මෘතදේහ 04 ක් ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, එම මෘතදේහ කොරෝනා ආසාදිත තත්ත්වයේ පැවතීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.