Saturday, April 20, 2024

General line - 0115112241

මෙහෙයුමේ නියමුවා බැසිල් – වෙල්ගම බදුල්ල සමුළුවේදී කියයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ඉහළම තැනට යළි ඔසවා තැබීම ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධානතම ඉලක්කය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

‘‘මහින්ද සුරකින මහා ජන පවුර’’ යන තේමාව ඔස්සේ බදුල්ල පුරහලේ අද (02) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සටන මෙහෙයවීම බැසිල් රාජපක්ෂ මහතාට භාර දීමට සියලු දෙනා එකඟතාව පළ කර ඇති බවද කුමාර වෙල්ගම මහතා මෙහිදී කියා සිටියා.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න