Tuesday, April 23, 2024

General line - 0115112241

තුර්කි චීන ගිවිසුමක් පිළිබදව ඇමරිකාවේ කණස්සල්ල




තුර්කිය සහ චීනය අතර ඇතිකරගෙන තිබෙන උදර්පණ ගිවිසුමක් පිලිබදව ඇමරිකාව සිය කණස්සල්ල පළ කර තිබෙි.

ඇමරිකාව එක්සත් ජනපදයේ ආගමික නිදහස සදහා වන කොමිසම සදහන් කර ඇත්තේ මෙම  ගිවිසුම මගින් තුර්කියේ රැදී සිටින චීන සුලු වාර්ගික මුස්ලිම් සරණාගතයන්ට ගැටලු මතුවිය හැකි බවයි.

ගිවිසුම හේතුවෙන් එම සරණාගතයන් චීනයට පිටත් කර යැවිය හැකි බවත් ඒ තුළින් ඔවුන් අනාරක්ෂිත වන බවත් එම එම කොමිසමේ අදහසයි.

මෙවැනි තත්වයන් අන්තර් ජාතික මානුෂීය නීතියට පටහැනි බවද ඇමරිකා එක්සත් ජනපද ආගමික නිදහස සදහා වන කොමිසම වැඩිදුරටත් සදහන් කරයි.