බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here