දීර්ඝ කාලයක් හුදෙකලා කර තිබූ කොළඹ ප‍්‍රදේශ කිහිපයක් යළි හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කිරීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, අදාළ ප‍්‍රදේශවල ජනතාව නිරෝධායන රෙගුලාසි කඩකරමින් සාමුහික කි‍්‍රයාකාරකම්වල යෙදීම හේතුවෙන්.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here