Tuesday, January 26, 2021

General line - 0115112241

නිරෝධායන රීති කඩන කොළඹ ප‍්‍රදේශ කිහිපයක් යළි හුදෙකලාවීමේ අවදානමක

5752Views



දීර්ඝ කාලයක් හුදෙකලා කර තිබූ කොළඹ ප‍්‍රදේශ කිහිපයක් යළි හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කිරීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, අදාළ ප‍්‍රදේශවල ජනතාව නිරෝධායන රෙගුලාසි කඩකරමින් සාමුහික කි‍්‍රයාකාරකම්වල යෙදීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here