භාෂණයේ නිදහස සුරකිමු යන තේමාව ඔස්සේ විපක්‍ෂයේ පොදු එකමුතුව සංවිධාන කළ විරෝධතාවක් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. එහිදී විපක්‍ෂ නායකවරයා අදහස් දැක්වූයේ මෙලෙසයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සම්බන්ධයෙන්ද විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී අදහස් පළ කළා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here