Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ සාකච්ජා ආසාර්ථක බව වෘත්තීය සමිති කියයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග අද පැවති සාකච්ඡුා අසාර්ථක වූ බව වෘත්තීය සමිති පවසනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

වරාය වානිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශිලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.