සර්බියාවේ අවන්හලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් විසි දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එරට පොලිසිය පවසන්නේ පවුල් ආරවුලක් මෙම ඝාතනවලට හේතු වී ඇති බවයි.
ඝාතකයා විසින් පළමුව ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට වෙඩි තබා තිබෙනවා.
පසුව සිදු කළ විවෘත වෙඩි තැබීමකින් අනෙක් තිදෙනා මියගොස් සෙසු පිරිස තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here