Saturday, April 20, 2024

General line - 0115112241

යුක්රේන සංචාරකයින්ගෙන් ලද පාඩම් අනුව රට විවෘත කිරීමට සැලසුම්




දිවයිනට පැමිණි යුක්රේන සංචාරකයින්ගෙන් ලද අත්දැකීම් ඔස්සේ ලබන 21 වනදා රට, සංචාරකයින්ට විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. රට විවෘත කිරීම පිළිබද මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.