Monday, January 25, 2021

General line - 0115112241

යුක්රේන සංචාරකයින්ගෙන් ලද පාඩම් අනුව රට විවෘත කිරීමට සැලසුම්

1160Views



දිවයිනට පැමිණි යුක්රේන සංචාරකයින්ගෙන් ලද අත්දැකීම් ඔස්සේ ලබන 21 වනදා රට, සංචාරකයින්ට විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. රට විවෘත කිරීම පිළිබද මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here