Thursday, April 18, 2024

General line - 0115112241

පූර්ව ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාවට




පූර්ව ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකගතාව පල කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා නෙත් නිවුස් වෙත කියා සිටියේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි පිරිස වෙනුවෙන් පූර්ව ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදය සකස් කරන බවයි.

මෙවැනි පූර්ව ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදයක් ලොව බොහෝ රටවල සාර්ථකව සිදුවනවා.