Friday, March 29, 2024

General line - 0115112241

විදේශ ආයෝජන යනු රට පාවා දීමක් නෙවෙයි -හිටපු ඇමති මංගල




රටට විදෙස් අයෝජකයින්ගේ දායකත්වය ලබා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බවත් එහි වරදක් නොමැති බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යනුවෙන් මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඔහු පවසා තිබිනි.

එම වීඩියෝව පහතින්