Thursday, April 25, 2024

General line - 0115112241

පානදුරේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන පුළුල් විමර්ෂණයක්




පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ වෙඩි තැබූ පුද්ගලයින් කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. 

මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. ඒ, පෙරවරු 09.15 ට පමණයි.