Friday, March 29, 2024

General line - 0115112241

සතුටින් නිදා ගන්නා කැබිනට් ඇමති 




ඉකුත් දිනවල පැවති වර්ෂාවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී යාම හේතුවෙන් තමන් සතුටින් නින්දට යන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අතරින් සතුටින් නින්දට යන  එකම පුද්ගලයා තමන් වනු ඇති බවයි මාතර උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.