Thursday, April 25, 2024

General line - 0115112241

හුදෙකලා භාවයෙන් මුදා හැරෙන ප්‍රදේශ පිලිබඳ නවතම නිවේදනය 




හෙට අලුයම 5.00 සිට රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එලෙස හුදෙකලා භාවයෙන් මුදා හැරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.