Friday, April 26, 2024

General line - 0115112241

වරාය පද්ධතියේ ඇති ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිදුකරන ඇතැම් කරුණු සත්‍ය බව කෝප් කමිටුවේ සභාපති කියයි




වරාය පද්ධතියේ පවතින ගැටළු සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ප්‍රකාශ කරන ඇතැම් කරුණුවල සත්‍යතාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.