Friday, March 29, 2024

General line - 0115112241

වෘත්තීය සමිති සහ වරාය බලධාරීන් අතර තවත් සාකච්ඡාවක්




අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ වරාය අධිකාරියේ සභාපතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක.