Wednesday, April 17, 2024

General line - 0115112241

කිමිකෝ රහීම් ඔලිම්පික් පිහිනුම් ඉසව්වට සූදානම්




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සභභාගි වන කිමිකෝ රහීම් මේ වන විට සිය ඉසව්ව සඳහා මූලික සූදානම් වීම් ආරම්භ කර තිබෙනවා.

ඇයගේ පුහුණුකරු මනෝජ් අබේසිංහ රියෝද ජැනයිරෝ නුවර සිට නෙත් නිවුස් අමතමින් ප‍්‍රකාශ කළේ කිමිකෝ තරගයට සහභාගිවීම සඳහා ඉහළ මානසිකත්වයකින් පසුවන බවයි.

මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග ආරම්භ වන්නේ ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 09.35ටයි.

කිමිකෝ රහීම් සහභාගි වන්නේ එම තරග වටයේ දෙවන මූලික තරගයටයි.

13933257_10210298153516553_1815548756_n 13936976_10210298153476552_211147394_n