Wednesday, April 17, 2024

General line - 0115112241

අතීතයේදී ආදිවාසීන්ට නිට්ටෑවන්ගෙන් බලපෑම් එල්ලවූ බවට වාර්තා 




අතීතයේදී ආදිවාසීන්ට නිට්ටෑවන්ගෙන් බලපෑම් එල්ල වී ඇති බවට වාර්තා වන බව පුරාවිද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඉන්දුනීසියාවේ ගල්ගුහාවකින් සොයා ගැණුනු මානව ඇටසැකිලි සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.  

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැක.