Thursday, April 25, 2024

General line - 0115112241

පුද්ගලයෙකු සිය මානසික නිදහස ගැන සිටින්නේ අඩු අවධානයකින් - කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසයි




“නිදහස” පිළිබඳ බොහෝදෙනෙකු භෞතිකමය වශයෙන් අවධානය යොමු කළ ද මානසික නිදහස සම්බන්ධයෙන් පවතින්නේ අඩු අවධානයක් බව කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත්‍රියේ 
ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.