Saturday, April 20, 2024

General line - 0115112241

මහින්දට කොරියාවේදී ඉහළ ප්‍රතිචාරයක් (VIDEO)




තමාට කටයුතු කිරීමට සිදු වූයේ කුමන්ත‍්‍රණකරුවන් පිරිසක්ද සමග බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

දකුණු කොරියාවේ සෝල් නුවර එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් හිටපු ජනාධිපතිවරයාට ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුමද එක්ව සිටියා.

රැස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

එම වීඩියෝව පහතින් දැක්වේ

13873093_1106709932724077_5309315262350522932_n 13886484_1106709902724080_4313099043662744124_n 13901398_1106675252727545_5536350865770919669_n 13906870_1106709949390742_4102684566161728790_n