Friday, March 5, 2021

General line - 0115112241

ග්‍රෝත යන නාමය සංස්කෘත භාෂාවට එක්වූ අයුරු

186Views


ග්‍රෝත යන නාමය සංස්කෘත භාෂාවට එක්ව ඇති ආකාරය පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා. ඒ බව පැහැදිළි කළේ වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here