Thursday, April 25, 2024

General line - 0115112241

ග්‍රෝත යන නාමය සංස්කෘත භාෂාවට එක්වූ අයුරු



ග්‍රෝත යන නාමය සංස්කෘත භාෂාවට එක්ව ඇති ආකාරය පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා. ඒ බව පැහැදිළි කළේ වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.