Friday, April 19, 2024

General line - 0115112241

තරගකාරී මිලකට වී මිලදී ගැනීමට රජය සුදානම්




වෙළඳපල මිල සමග තරගකාරී මිලට වී මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. රජයට වී ලබාදෙන ලෙස කිසිඳු ගොවියෙකුට බලපෑමක් එල්ල නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 05 ක පමණ සංචිතයක් පවත්වා ගනිමින් වී මිල සම්පූර්ණයෙන් පාලනය කිරීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.