තනිකම පුද්ගල ජීවිතයට බලපෑම් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එහිදී අදහස් දැක්්වූ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here