Saturday, April 20, 2024

General line - 0115112241

ස්වර්ණාභරණ වෙළෙදසැල මංකොල්ල කෑ " අයිස් මංජු" ගේ සොහොයුරා ඇතුළු කණ්ඩායම පොලිස් අත්අඩංගුවට




ඉකුත් 08 වනදා ති‍්‍රකුණාමලය නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් තිස්අටලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කල්ලිය මෙහෙයවූ සැකකරු ද එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අයිස් මංජු නැමැත්තාගේ සොහොයුරෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.