Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍රලනිපය පාස්කු කොමිසමේ වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීම ගැන පොහොට්ටුවෙන් ප‍්‍රතිචාර




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව එම කොමිසම පත් කළ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් ප‍්‍රතික්ෂේප කිරීම හාස්‍යජනක බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.