Tuesday, April 16, 2024

General line - 0115112241

ආදරය සහ වෛරය යන හැඟීම් අතර ඝට්ටනය පාලනය කිරීමට මිනිසාගේ මනස පාලනය කර ගැනීම වැදගත්



ආදරය සහ වෛරය යන හැඟීම් අතර ඝට්ටනය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. ඊට එක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පෙන්වා දුන්නේ ඕනෑම පුද්ගලයෙකු තුළ ඇති විය හැකි එවැනි හැඟීම් පාලනය කරගැනීම සඳහා මනස පාලනය කරගැනීම වඩා වැදගත් වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.