Thursday, April 25, 2024

General line - 0115112241

ඩැරන් සැමීට විස්සයි විස්ස නායකත්වය අහිමි වෙයි (VIDEO)




බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් තමන්ව ඉවත් කර ඇතැයි ඩැරන් සැමී පවසනවා.

කොදෙව් තේරීම් කමිටු සභාපතිවරයා දුරකථනයෙන් තමන් අමතමින් මේ බව සඳහන් කළ බවයි සැමී පවසන්නේ.

ඩැරන් සැමී ඒ පිළිබඳ වීඩියෝවක් ද සිය නිල ෆේස් බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

මෙවර පන්දුවාර විස්ස ක‍්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමෙන් පසු ඩැරන් සැමී එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වීඩීයෝව පහතින් බලන්න