Wednesday, April 24, 2024

General line - 0115112241

බදුල්ල මහ රෝහල් පිළිකා කොවිඩ් පොකුරේ තුන්වැනියාත් මියයයි




බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාධනය ට ලක්වූ රෝගින් අතුරින් තුන්වැනියාත් ඊයේ (07)  රාත්‍රියේ ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ  පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් .