Thursday, March 28, 2024

General line - 0115112241

පිරිමින් ලැජ්ජා විය යුතු කරුණක් ගැන ඇමති ඩලස් පෙන්වා දෙයි




රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එමින් ආර්ථිකයට කාන්තාවන් ශක්තිය ලබාදෙන බවත්, ඒ පිළිබඳ පිරිමින් ලෙස ලැජ්ජා විය යුතු බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. 

සමාජයේ පිළිගත් කාන්තාවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරය සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ.