Friday, April 19, 2024

General line - 0115112241

විදේශ රටවලට රැගෙන ගොස් ඇති පුරාවස්තු යළි දිවයිනට ගෙන්වා ගැනීමේ නීතිමය තත්ත්වය ගැන සොයා බැලේ



විදේශ රටවලට රැගෙන ගොස් ඇති පුරාවස්තු යළි දිවයිනට ගෙන්වා ගැනීමේ නීතිමය තත්ත්වය සහ ක්‍රමවේදය පිළිබදව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනින් සංවාදයට ලක් කෙරුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ද අදහස් පළ කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.