Tuesday, April 23, 2024

General line - 0115112241

සමාව දීම අවශ්‍ය දෙයක්ද ?



සමාව දීම අවශ්‍ය දෙයක්ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.