Friday, April 19, 2024

General line - 0115112241

සිගිරියේදී පටිගත කෙරුණු 50 වන අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන



අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේ පනස්වැන්න ඊයේ රාත්‍රියේ නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ප්‍රචාරය කෙරුණා. එම වැඩසටහන ඉකුත්දා පටිගත කෙරුණේ ඓතිහාසික සීගිරි පර්වතය අබියසයි. සුපුරුදු පරිදි මෙවර ද මෙම වැඩසටහනට එක් වුණේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයි. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.