Saturday, April 20, 2024

General line - 0115112241

ජීවිත අත්දැකීම් සහ අවස්ථානුකූලව ගතයුතු තීරණ



ජීවිත අත්දැකීම් සහ අවස්ථානුකූලව ගතයුතු තීරණ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.