Tuesday, April 20, 2021

General line - 0115112241

ජීවිත අත්දැකීම් සහ අවස්ථානුකූලව ගතයුතු තීරණ

380Views


ජීවිත අත්දැකීම් සහ අවස්ථානුකූලව ගතයුතු තීරණ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here