Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් (VIDEO)




ජපානයේ නැගෙනහිර හොන්ෂු දුපත් ආසන්න මුහුදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භුමිකම්පාව හේතුවෙන් ඊසාන දිග ජපානයේ වෙරළ කළාපයට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය ජපානයේ ප්‍රදේශ ගණනාවකට දැනුණු බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

භුමිකම්පාවේ ප්‍රබලත්වය දැක්වෙන වීඩියෝ පට කිහිපයක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සටහන්ව තිබුනේ මේ අයුරින්,

https://twitter.com/rasslin_fanatic/status/1373203521873453066?s=21

https://twitter.com/utkarshs88/status/1373208598860374017?s=21