Thursday, April 25, 2024

General line - 0115112241

මෙරට රජවරු පරිවාර බිසෝවරු රැසක් සමග සිටි බවට ඉතිහාසයේ සාක්ෂි නැහැ - මහාචාර්ය රාජ් සෝමදේව



ඉතිහාසයේ කිසිදු තැනක මෙරට රජවරු පරිවාර බිසෝවරුන් රැසක් සමග සිටි බවට පැහැදිලිව සදහනක් නොමැති බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්. අන්තප්පුර සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකළා.

සීගිරි බලකොටවු සම්බන්ධයෙන්ද පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව අදහස් පළ කළා.