Tuesday, April 20, 2021

General line - 0115112241

සීගිරි බලකොටුව නිර්මාණය කර ඇත්තේ ස්වභාව ධර්මයට කිසිදු හානියක් සිදු නොකරමින් - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව (VIDEO)

912Views



සීගිරි බලකොටුව නිර්මාණය කර ඇත්තේ ස්වභාව ධර්මයට කිසිදු හානියක් සිදු නොකරමින් බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. මිනිස් නිර්මාණ ස්වභාව ධර්මයට බද්ධ කරමින් එම වාස්තු විද්‍යාඥයින් විසින් මෙම විශ්මිත නිර්මාණය ඉදි කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මේ බව සඳහන් කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here