Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ලෙජෙන්ඩ්ස් සහ ජාතික කණ්ඩායම අතර ක්‍රිකට් තරඟයට දින නියම වෙයි




ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරඟය මැයි මස 04 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මේ බව තහවුරු කළා.