Monday, April 19, 2021

General line - 0115112241

සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් වාර්තා අලුත් කරයි

721Views



ගත වු මාස තුනේදී සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසගත ආදායමක් උපයා තිබෙනවා. එම මාස තුනේදී පමණක් රුපියල් බිලියන 36 ක මුදලක් උපයා ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජී ගුණසිරි නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. සුරාබදු ඉතිහාසයේ එවැනි ආදායමක් ඉපැයූ පළමු අවස්ථාව මෙය බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

සුරාබදු දෙපාර්තමේන්තුවට අවශ්‍ය නව තාක්ෂණය ලබාදීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here