කොරෝනා ආසාදිතයින් 221 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හදුනා ගැණුනා. ඒ අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර විදේශ රටවල සිට පැමිණි 31 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here