Monday, April 19, 2021

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 260 දෙනෙකු වාර්තා වෙයි

215Views



අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 260 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ඉන් ආසාදිතයින් 145 දෙනෙකුම වාර්තා වන්නේ යාපනය ප්‍රදේශයෙන් බවයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here