Tuesday, April 23, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 260 දෙනෙකු වාර්තා වෙයි




අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 260 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ඉන් ආසාදිතයින් 145 දෙනෙකුම වාර්තා වන්නේ යාපනය ප්‍රදේශයෙන් බවයි.