Friday, March 29, 2024

General line - 0115112241

මන්ත්‍රී රාසමානික්කම් ගේ ප්‍රකාශය ගැන සොයා බලන්න - රාජ්‍ය ඇමතිවරයෙකු ඉල්ලයි




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබද විවාදය අදත් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.

මේ අතර පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් නැවත සිදුවේ දැයි සැක මතු වන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමානික්කම් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව මෙම විවාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා.