Tuesday, April 16, 2024

General line - 0115112241

රන්ජන් වෙනුවට අජිත් මාන්නප්පෙරුමගේ නම ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් වෙයි




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අජිත් මාන්නප්පෙරුම තෝරාපත් කර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කෙරුණා.