Wednesday, April 24, 2024

General line - 0115112241

විෂ සහිත ආහාර මෙරටට ගෙන්වන පුද්ගලයින්ට දැඩි දඬුවම් දිය යුතුයි - හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන




මෙරටට වස විස සහිත ආහාර රැගෙන එන පුද්ගලයින්ට එරෙහිව නීති දැඩි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ එවැනි ආහාර සොයා ගැනීමට අදාල දියුණු තාක්ෂණයද රට තුල ස්ථාපිත කළ යුතු බවයි. 

ඇෆ්ලටොක්සින් නැමති පිලිකාකාරකය අඩංගු පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් දිනවල රටපුරා දැඩි ආන්දොලනයක් ඇති වුණා.