Friday, April 19, 2024

General line - 0115112241

වගකීම් සහගතව පාසල් එන්නැයි අධ්‍යාපන ලේකම් කියයි




පළමු පාසල් වාරය ක්‍රියාත්මක කළ ආකාරයට හෙට සිට දෙවන පාසල් වාරය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.  

පාසල් වෙත පැමිණෙන සිසුන් ඇතුළු සියළු පාර්ශව වගකීමකින් කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.