Friday, April 26, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා ගැන නිල මතය හෙළි කරන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආණ්ඩුවට කියයි




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෆීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රජයේ නිල මතය වහා ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම මේ මස 12 වනදා සිට ආරම්භ කෙරෙන බව මීට පෙර ප්‍රකාශ කළද, මේ දක්වා එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ආරම්භ කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ.