Saturday, April 20, 2024

General line - 0115112241

රුපියල ක්‍රමයෙන් ස්ථාවරත්වයට




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අධිප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව මගින් අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතික අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 191.97 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 187.93 ක් ලෙස දැක්වුණා. ඉකුත් කාල සීමාවේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204 ද ඉක්මවා තිබුණා.